ඉරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ධුරයට පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන කටයුතු සඳහා අතුරු කමිටුවක් පත්කර තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ එම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා කටයුතු කරයි.

නව අතුරු කමිටුවේ සාමාජිකයන් ලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පරිපාලකයන් රැසක් ඇතුළත්ය.

අතුරු කමිටුවේ සාමාජිකයන්:

දිනාල් පිලිප්ස්

කුමාර සංගක්කාර

සිදත් වෙත්තමුනි

තුෂිර රදැල්ල

රොෂාන් මහානාම

උපුල් කුමාරප්පෙරුම

අවන්ති කොළඹගේ

ප්‍රකාශ් ෂාෆ්ටර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *