සජිත් කතා කරනකොට ගොඩක් හවස් වෙච්ච නිසා මිනිස්සු නැගිටලා ගියේ,සභාපතිටත් කතා දුන්නා නම් එළිවෙනකම් කතා පවත්වන්න තිබ්බා – හර්ෂණ රාජකරුණා

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මැයි රැලි​ය ඇමතීමේදී ඇති වූ තත්ත්වයක් සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අදහස් දක්වා තිබේ.

එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා කතාව ආරම්භ කරන විට වේලාව බොහෝ සෙයින් සවස් වී තිබීම හේතුවෙන් ජනතාව එතැනින් ඉවත්ව ගිය බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ, සභාපතිවරයාට ද කතාවක් කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම් පසුදා එළිවනතුරු වුවද කතා පවත්වන්නට ඉඩකඩ තිබූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *