හානියක් වෙන්න කලින් සර්ව හොස්පිටල් එකකටවත් ගෙනියන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් – සලේගේ බිරිඳ හඬා වැටෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී යාම හමුවේ, ඔහුගේ ජීවිතයට කිසියම් අනතුරක් හෝ හානියක් සිදු වීමට මත්තෙන් වහාම රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස ඔහුගේ බිරිඳ හඬා වැටෙමින් බලධාරීන්ගෙන් සහ මහජනතාවගෙන් ආයචනා කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *