ජනපති බංගලා ගන්න පිට රටින් පෝලිමක් – යාපනය බංගලාව ගන්න කැණඩාවෙන් ආයෝජකයෝ එයි

ජනාධිපති බංගලා කුලියට ගැනීමට සදහා විදෙස් ආයෝජකයෝ දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.

යාපනය ජනාධිපති බංගලාව කුලියට ගැනීම සදහා කැනඩා ආයෝජකයෙක් ඇතුළු විදෙස් ආයෝජකයින් 05 දෙනෙකු ඉදිරිපත් ව සිටින බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *