සුබාෂ්කර් අලි රාජා කැපෙයි – ටෙලිකොම් ගන්න මුකේෂ් අම්බානි සහ චීන සමාගමක් අවසන් වටයට තේරෙයි

Mukesh Ambani’s Reliance Group හි ‘Jio Platforms Limited’ සහ පුද්ගලික චීන කොටස් සමාගමක් වන ‘Gortune International Investment Holding Limited’ යන සමාගම් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මිලදී ගැනීම සදහා වන අවසන් වටයට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *