විනිසුරුවරුන්ට ස්ට්‍රෙස් වැඩියි,60න් නෙවෙයි 55න් විශ්‍රාම යවලා වාහන පර්මිට් දීලා නිදහසේ තියන්න ඕන – චාමර සම්පත් කියයි

විනිසුරුවරුන් අධික මානසික පීඩනයකින් (Stress) පසුවන බැවින් ඔවුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම වෙනුවට අවුරුදු 55න් විශ්‍රාම ගැන්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරන්නේ, ඔවුන්ට විශ්‍රාම යාමේදී වාහන බලපත්‍රයක් (Permit) ද ලබා දී නිදහසේ ජීවත් වීමට ඉඩ සැලසිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *