කංජිපානි ඉම්රාන් ළගදීම ලංකාවට ගේනවා – ආරක්ෂක නියෝජ්‍ය ඇමති කියයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් තව නොබෝ දිනකින් ඉතාලියේ සිට මෙරටට ගෙන එන බවට තොරතුරු වාර්තා වෙනවා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මේ බව ප්‍රකාශකර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *