සේවයෙන් ඉවත්වන යන මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් කපිල මහතා විසින් ඉටු කරන ලද සුවිශේෂී සේවය, ලබා දුන් ධෛර්යය මෙන්ම ඔහු විසින් සමාජයට සපයන ලද ආදර්ශය අගය කරමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය කෘතඥතාව පළ කර තිබේ.
අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් (Facebook) ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.