වසර 13කට පසුව T20 ශතකයක් වාර්තා කරයි – කුසල්ගෙන් 100ක්


සංචාරක ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී කුසල් පෙරේරා විසින් ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ඒ පන්දු 44කදීයි.

එම ශතකය සඳහා හයේ පහර 04ක් සහ හතරේ පහර 13ක් ඇතුලත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *