Latest News Srilanka
රට තුළ සිදු වන පරිවර්තනීය වෙනස වෙනුවෙන් දැඩි තීන්දු ගැනීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භයට එක්වෙමින්. රට නව පරිවර්තනයකට ලක් කිරීමම අභියෝගයක් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.