අපේ පාලනය තුල වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අවසන් – මාලිමාව කියයි

තම පාලන සමයකදී වැටුප් වැඩි කිරීම් හා ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් මේ වන විට පවතින අකාරයේ තරම් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සිදුනොවනු ඇතැයි ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික ලාල්කාන්ත පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *