ලංකාවේ සියළුම පාසල්වල 1 සිට 5 වසර ළමුන්ට දිවා ආහාරය නොමිලේ දෙන්න තීරණය කරයි


දිවයිනේ සියලු පාසල්වල 1 සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන්ට දිවා ආහාරය නොමිලේ ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව මාර්තු මස මුල සිට පාසල් දරුවන් සඳහා මෙම දිවා ආහාරය ලබා දෙන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *