මෝඩ චූන් ගන්න අය ඇති මහින්දට සමාන නායකයෙක් යළි බිහිවන්නේ නෑ – රෝහිත කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමාන කළ හැකි නායකයෙකු යළි මේ රටේ බිහි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, “මෝඩ චූන් ගන්න අය ඇති… මහින්දට සමාන කරන්න පුළුවන් නායකයෙක් යළි මේ රටේ බිහි වෙන්නේ නෑ” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *