විදේශ රැකියා ලබා දීමෙදී සිදු කර ඇති මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගෙන් ද ඉදිරියේ දී ප්‍රකාශයක් ලබා ගැනීමට සිදුවන බව විමර්ශන කණ්ඩායම් පවසනවා.
ඉදිරි විමර්ශනවලදී අනාවරණ වන තොරතුරු මත පදනම්ව අදාළ ප්‍රකාශය ලබා ගැනීම සිදු කරනු ඇති බවයි විමර්ශන මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.