දවස් 08කට මෙට්‍රෝ බස් සමාගම බස් 10කින් ලාබ ලබයි

අප්‍රේල් 20 ආරම්භ වූ දිනයේ සිට අප්‍රේල් 28 දක්වා කාලය තුළ ලංකා මෙට්‍රෝ බස් සමාගම ලාභ ලබා ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටී.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ස්වර්ණවාහිනියේ රතු ඉර වැඩසටහනට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *