අද (08) සිට දිනපතා වී මෝල් හිමියන් විසින් දෛනිකව නිෂ්පාදනය කරන මුලු සහල් ප්‍රමාණය, තොග ප්‍රමාණය මෙන්ම වෙළඳපොලට නිකුත් කරන සහල් ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන් විසින් ලබා ගන්නා එම වාර්තා වෙළඳ අමාත්‍යවරයා වෙත ලබා දීමට නියමිතයි.