වතුකරයේ ජනතාවට පාලන මිලටත් අඩුවෙන් හාල් දෙයි

වතුකරයේ ජනතාවට හැටන් සතොස ශාලාව වෙතින් නාඩු සහල් කිලෝවක් රු 220 ක සිල්ලර මිලකට (08) දින සිට අලෙවි කරනු ලබයි.

කීරි සම්බා කිලෝවක් රු 260, රතු කැකුළු රු 210 යන සිල්ලර මිලකට හැටන් සතොස ශාඛාව වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට ලබාදෙන අතර, සෑම පාරිභෝගිකයෙකුටම සහල් කිලෝ පහ බැගින් නිකුත් කරන බවයි හැටන් සතොස ශාඛාවේ නිලධාරින් කියා සිටියේ.

සතොස ශාඛාවට (08) දින අවශ්‍ය තරම් සහල් තොග ලැබි තිබුණු නමුත්, පොල් තොග ලැබි නොමැති බවයි එම නිලධාරින් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *