මිල්කෝ සමාගම ඉතිහාසයේ ඉහළම අලෙවිය වාර්තා කර තිබේ.ඒ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී.ඒ රුපියල් මිලියන 2000 හෙවත් රුපියල් බිලියන 02ක දැවැන්ත ආදායමක් වාර්තා කරමින්.
මිල්කෝ සමාගමේ සභාපතිවරයා පවසා සිටින්නේ නව රජය බලයට පත් වීමත් සමග ක්‍රියාත්මක වූ නව සැලසුම් සමගින් මෙම ඉලක්කය සපුරා ගත් බවයි.
සභාපතිවරයා පවසා සිටින්නේ මිල්කෝ සමාගම විකුණා දැමීමට පසුගිය රජය සැලසුම් සකස් කර තිබූ බවයි.