බුදු දහම රැක ගන්න හිමිවරු කොළඹට වඩියි – මහා සඟ සමුළුව ඇරඹෙයි

ශ්‍රී සම්බුද්ධ ශාසනයට සහ බුදු දහමට එල්ල වන නෙකවිධ කෙනෙහිලිකම්වලින් බුදු දහම ආරක්ෂා කරගැනීමේ අරමුණින් දිවයින පුරා වැඩවසන මහා සංඝරත්නය එකමුතුව පැවැත්වෙන දැවැන්ත මහා සඟ සමුළුව කොළඹදී ආරම්භ වී තිබේ.

ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් ආරම්භ වූ මෙම මහා සඟ සමුළුව සඳහා තෙරුවන කෙරෙහි අප්‍රමාණ භක්තියෙන් යුතුව සමස්ත ලංකාවම නියෝජනය කරමින් සිය ගණනක් වූ පූජනීය මහා සංඝරත්නය වඩමවා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *