මූඩීස් ශ්‍රේණිගත කිරීමේ ආයතනයත් ශ්‍රි ලංකාව ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට දමයි


ණය ශ්‍රේණිගත කිරීමේ මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම ‘Ca’ මට්ටමේ සිට ‘Caa1’ දක්වා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ඉහළ නංවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *