ශ්‍රේෂ්ඨ රණවිරුවෙක් වුණ සලේ මැතිතුමා පිට වැරැද්ද දාන්න දත්ත එකතු කරනවා – මන්ත්‍රී චානක මාදුගොඩ

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉලක්ක කරගනිමින් මේ වන විට දියත් වෙමින් පවතින විමර්ශන සහ චෝදනා එල්ල කිරීම් පිළිබඳව සමාජ ක්‍රියාකාරිකයෙකු වන චානක මාදුගොඩ මහතා සිය දැඩි විරෝධය පළ කරමින් සුවිශේෂී ප්‍රකාශයක් සිදුකර තිබේ.

සුරේෂ් සලේ මහතා යනු රට වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටු කළ ශ්‍රේෂ්ඨ රණවිරුවෙකු බව පෙන්වා දෙන ඔහු, වත්මන් විමර්ශන හරහා සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ප්‍රශ්න කර සිටියි.

ලේ මහතා පිට කිසියම් වරදක් හෝ වගකීමක් පැටවීම සඳහා විවිධ පාර්ශවයන් විසින් සැලසුම්සහගතව විවිධාකාරයේ දත්ත සහ තොරතුරු ඒකරාශී කරමින් සිටින බව ද ඔහු කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *