නලින්ද ජයතිස්ස වැස්සකටවත් නිතී විද්‍යාලයට ගිහිල්ලා නෑ – වෛද්‍ය නලින්ද ජයතිස්ස ගැන උදය ගම්මන්පිල කියයි

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැස්සකටවත් නීති විද්‍යාලයට ගොස් නොමැති වුවද, ඔහු විශාල නීතිවේදියෙකු ලෙස සිතාගෙන කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් චෝදනා කළේ, නීතිමය කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේදී අමාත්‍යවරයා හැසිරෙන ආකාරය අනුව “අපව මොළ මොට්ටලයන් වගේ පෙනෙනවාද?” යන්න විමසා සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *