වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නව කතානායකවරයා ලෙස තෝරා ගනියි

හිටපු කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරයට අද (17) වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් වුණා.

එහිදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඔහුව යෝජනා කළ අතර, සභා නායක බිමල් රත්නායක විසින් එය ස්ථීර කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *