නව ආණ්ඩුවේ කතානායක ධුරයට බිමල් රත්නායක පත් කිරීමේ සූදානමක්


10 වැනි පාර්ලිමේන්තුවේ කථානායක වශයෙන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක පත් කිරීමට නියමිත දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙම පත්කිරීම තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *