ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට තීරණය කරයි

ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම තීරණය අද ( 14 වැනිදා ) ප්‍රකාශයට පත් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *