පන්සල්වල ඉන්නෙ බදු නොගෙවන කෝටිපතියෝ – වනවාසී රාහුල හිමි කියයි

ආගමික නායකයන් යනු බදු නොගෙවන කෝටිපතියන් බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ චෝදනා කරති.

ජනතාව විවිධ දුක් ගැට විඳිමින් උපයාගන්නා දෙයට ආදායම් බදු කරගන්නා ලෙසම ආගමික ස්ථාන වලින්ද බදු අය කිරීමට රජය පියවර නොගැනීම අතිශයින් අසාධාරණ බවද උන්වහන්සේ කියා සිටිති.

එනිසා අනිවාර්යයෙන්ම සෑම ආගමක ස්ථානයකින්ම ආදායම් බද්දක් අය කර ගතයුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

“බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු පූජනීය ස්ථාන තියෙනවා, දවසකට රුපියල් කෝටි ගණන් එකතු වෙන. ඒ හැම තැනකින් ම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *