ඉන්දීය ප්‍රේක්ෂකයන් මේ වන විට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන්ගේ Social Media වල ඔවුන්ට බැන වදිමින් Messages යවලා.
ඒ අතරේ නවසීලන්ත ක්‍රීඩක 𝗝𝗶𝗺𝗺𝘆 𝗡𝗲𝗲𝘀𝗵𝗮𝗺 ගේ Instagram ගිණුමටත් ඉන්දීය ප්‍රේක්ෂකයන් බැනල Massages එවල තියෙනවා. 𝗝𝗶𝗺𝗺𝘆 ඒවා කීපයක් Screen Shot අරන් Status දාලා.
Australia ක්‍රීඩකයෙක් කියල හිතල තමන්ට බනින ඉන්දීය ප්‍රේක්ෂකයන් ට 𝗝𝗶𝗺𝗺𝘆 දාලා තිබුන Status එක තමා මේ