ඩොලරය 287 දක්වා තවදුරටත් පහළ බසියි

එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව ශ්‍ර්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමක් වී තිබේ.

Peoples බැංකුවට අනූව ඩොලරයේ ගැණුම් මිල 287 ක් ලෙස සහ විකුණුම් මිල 297 ලෙස සටහන් වේ.

image 8 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *