ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබේ.

මේ අතර ඊයේ දිනයේදී ලෝක වෙළදපොලේ ඉන්ධන මිල පහළ යාමද සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *