මේ රට භාර ගැනීමට ඉතිරිව සිටින එකම කණ්ඩායම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ කණ්ඩායම බවත් අනෙක් දෙපාර්ශවයම පාලනය ගෙන ගිය ආකාරය ජනතාව දුටු බවත් මල්වතු මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා හමුවේ කියා සිටියේ ය.