ගණිකාවකගේ ප්‍රකාශයක් මත අපේ අටමස්ථානාධිපති හාමුදුරුවො අත්අඩංගුවට අරන් – දිලුම් අමුණුගම

ගණිකාවකගේ ප්‍රකාශයක් පදනම් කරගෙන අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව සර්ව ජන බලය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

“අපිට ආරංචි විදියට, ගණිකාවකගේ ප්‍රකාශයක් මත අපේ අටමස්ථානාධිපති හාමුදුරුවෝ අත්අඩංගුවට අරන් රඳවගෙන ඉන්නවා” යැයි දිලුම් අමුණුගම මහතා එහිදී චෝදනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *