මේ රටේ මිනිස්සුන්ට හෙන ගහනවා මේ වගේ කාලකන්නි ඡන්දයෙන් බලයට පත් කරාට – විමල් වීරවං​ශ

බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ පැවැත්වීමට නියමිත ජාතික උත්සවයේ පෙරහුරු කටයුතු සිදුවන අතරතුර, එම ස්ථානයට ඇතුළුවීමට ඉඩ නොදීම හේතුවෙන් දැඩි කෝපයට පත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, ආණ්ඩුවට සහ ඡන්දදායකයින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෝපයෙන් යුතුව වීරවංශ මහතා කියා සිටියේ,”මේ රටේ මිනිස්සුන්ට හෙන ගහනවා මේ වගේ කාලකන්නි ඡන්දයෙන් බලයට පත් කරාට යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *