මහාවංශයේ ඉතිරි පරිච්ඡේදය ලියන්න මිනිස්සු නාමල් රාජපක්ෂට ඉඩ දේවි – අනූෂා දමයන්ති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නමැති කේසර සිංහයා නවතා දැමූ ස්ථානයේ සිට මහාවංශයේ මීළඟ පරිච්ඡේදය ඉදිරියට ලිවීම සඳහා මෙරට ජනතාව නාමල් රාජපක්ෂ මහතාට අවස්ථාව ලබා දෙනු ඇතැයි ප්‍රවීණ රංගන ශිල්පිනී අනූෂා දමයන්ති මහත්මිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *