විමල් වීරවංශට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා – පොලිසිය නිවේදනය කරයි

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිස සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බව පොලීසිය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *