තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය තොග තිබී හමු වූ ලොරි තුනේ තිබූ සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ ගිනි අවි සංඛ්‍යාව පොලීසිය විසින් දැනුම් දී තිබේ.
ඒ අනුව, හෙරොයින් කිලෝග්‍රෑම් 245 ක්, අයිස් කිලෝග්‍රෑම් 380 ක්, පිස්තෝල 05 ක් සහ ටී -56 අවියක් සොයා ගත් බව පොලීසිය වැඩිදුරටත් දැනුම් දී ඇත.