වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී සිදු කළ වැරදි හේතුවෙන් ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාට සිරගත වීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.