ජූලි මාසයේ ජනපති අනුරගේ ජනප්‍රියත්වය 75.5% දක්වා ඉහළට – සජිත්ට 29.4%යි – විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියයි

ජූලි මාසය සඳහා වන මහජන කැමැත්ත සහ ජනප්‍රසාදය පිළිබඳ සමීක්ෂණ ප්‍රතිඵලවලට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි පවතින මහජන තෘප්තිමත්භාවය 75.5%ක් වැනි ඉහළ මට්ටමක පවතින බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

එම සමීක්ෂණයට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි පවතින මහජන තෘප්තිමත්භාවය සටහන් වී ඇත්තේ 29.4%ක් ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *