ජනාධිපති අරමුදලෙන් සල්ලි දුන්නේ නිසි ක්‍රමවේදයට විතරයි – හිටපු ජනපති රනිල් කියයි

තම පාලන කාලය තුළ ජනාධිපති අරමුදලේ මුදල් ක්‍රමවත්ව සහ කඩිනමින් සුදුසුකම් සම්පූර්ණ කළ රෝගීන්ට ලබා ගැනීමට හැකිවන පරිදි ක්‍රමවේදයක් සකස් කළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *