පූනාගල-කබරගල නාය ගිය ජනතාවට ලක්ෂ 80 වටිනා නිවාස ඉඩම් ඔප්පු එක්කම ජනපති අතින් ලබා දෙයි

2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිරිකළ ‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීම අද (28) සිදුකෙරුණි.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *