මැති ඇමති සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන වාර්තාව ජනපති අනුරට දෙයි

තමන් බලයට පත් වීමෙන් පසුව, මැති ඇමතිවරු සහ හිටපු ජනාධිපතිවරු භුක්ති විදින වරප්‍රසාද කප්පාදු කරන බව, මාලිමා රජය ලබා දුන් එක් ප්‍රධාන පොරොන්දුවකි. 

ඒ අනුව, දැනට එම පිරිස් භුක්ති විදින වරප්‍රසාද පිළිබදව සමාලෝචනය කිරීම සදහා වත්මන් රජය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේ ය. 

එම කමිටුව විසින් සකස් කරන ලද ඊට අදාල වාර්තාව අද දිනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී තිබේ. 

image 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *