පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ගෙන්වීම ඇරඹූ බව මුදල් අමාත්‍යාංශය රටටම කියයි

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබේ.

ඒ, පසුගිය 01 වැනි දා සිටයි.

මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෝටර් රථ ඇතුළු සැහැල්ලු වාහන ගෙන්වීම ලබන වසරේ පළමු කාර්තුව තුළ සිදු කිරීමට නියමිත බවය.

අදියර 3ක් යටතේ වාහන ගෙන්වීමට පියවර ගන්නා බව ද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *