රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ජූලි 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” නමැත්තා බූස්ස බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට මාරු කර දීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා එළඹෙන ජූලි මස 03 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *