ශබ්දු දූෂණ චෝදනාවට වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනිමට බලය දෙන රෙගුලාසි එයි

නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය පියවර ගෙන තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ, ඒ යටතේ ශබ්ද දූෂණය චෝදනාවට වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *