ආදරය කරන්න ලංකාවේ පිරිමින්ට ඇති ඉල්ලුම වැඩි වෙයි

ආදරය සම්බන්ධයෙන් අද බොහෝ දෙනෙකු කතා කරන දවසක්.

සමාජ මාධ්‍යයේ සැරිසැරුවද වැඩි වශයෙන් නෙත ගැටෙන්නේ ආදරය සම්බන්ධ ප්‍රකාශනයි.

ආදරය, ප්‍රේමය සහ යෞවනත්වය පිළිබඳ සිදු කළ සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ පිරිමින්ට වඩා කාන්තාවන් ආදර සබඳතාවලට වැඩි වශයෙන් එක් වන බවයි.

එක් සබඳතාවකට වඩා සබඳතා කිහිපයක් සහිත තරුණයින් මෙන්ම තරුණියන්ද වැඩි වශයෙන් එහිදී මුණ ගැසීමද කැපී පෙනෙන කරුණක්.

මෙම සමීක්ෂණයට කොළඹ විශ්වවිද්‍යාලයද එක් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *