සලේ දින 26ක් උපවාස කළා,එහෙම කරන්න පුළුවන් දැවැන්ත අධිෂ්ඨානයක් ඇති අයෙකුට විතරයි – උදය ගම්මන්පිල

සලේ මහතා දින 26ක් වැනි දීර්ඝ කාලයක් පුරා උපවාසයක නිරත වී ඇති බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

එලෙස දින 26ක් උපවාස කිරීමට හැකි වන්නේ දැවැන්ත අධිෂ්ඨානයක් ඇති අයෙකුට විතරක්ම බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *