ෆොන්සේකාගේ කතාව අහන්න 100යි – ආරක්ෂාවට පොලිසියේ 200යි

ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ඊයේ (26 වැනිදා ) පැවැති නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක රැලිය සඳහා 100 දෙනකු පමණ සහභාගී වී ඇතත් ඊට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 200කට අධික පිරිසක් යොදවා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *