ඉන්ධන අර්බුදය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි, හේතුව මැදපෙරදිග යුද්ධයයි – හිටපු ඇමති එස්.බී. දිසානායක

වර්තමානයේ රටේ උද්ගතව ඇති ඉන්ධන ගැටලුව රජයේ අකාර්යක්ෂමතාවය නිසා ඇති වූවක් නොවන බවත්, එය මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඇති වූ ගෝලීය බලපෑමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට මුදල් නොමැති වීම බලපා නැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *