ඊයේ තැබූ වාර්තාවත් අභිබවා කොටස් වෙළදපොල තවත් ඉහලට යයි


කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (24) ඒකක 147.79 කින් ඉහළ යාමෙන් පසු 15,168.40 ලෙස සටහන්ව තිබෙනවා.

ඒ අනුව, එහි පිරිවැටුප බිලියන 5.4ක්.

මේ අතර, එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය 36.83 ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 4,535.25 දක්වා ඉහළ ගියා. 

ඊයේ දිනයේදී ඉතිහාසගත වාර්තාවක් තබමින් කොටස් වෙළෙඳපොළ ඒකක 15,000 සීමාව පසු කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *