කොළඹ කොටස් වෙළදපොල ඉහළට යයි


කොළඹ කොටස් වෙළඳපොළ අද (10) දිනයේදී තවදුරටත් ඉහළයාමක් පෙන්නුම් කරනු ලැබුවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 114.64 කින් හෙවත් (0.73%) කින් ඉහළ ගොස් තිබෙනවා.

එබැවින් එම අගය සටහන් වූයේ ඒකක 15,926.00 ක් ලෙසයි.

මේ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 3.7ක් ලෙස වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *