වගා හානී සදහා ගොවියන්ට ලක්ෂයක වන්දියක් රජය දෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් වූ වගා බිම් සදහා ලබා දෙන වන්දි මුදල හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දමා ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. 

එමෙන්ම, ගංවතුර තත්ත්වයට ගොදුරු වී වැලි පිරී තිබෙන ක-ුඹුරුවලින් එම වැලි ඉවත් කර ගැනීම සදහා රාජ්‍ය ආයතනවල සහාය ලබා දීමට කටයුතු කරන බවටද ඒ මහතා ගොවි ජනතාවට පොරොන්දු වී තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *